Sri Lanka Astrology

Share |

Maha Laxmi Mantra

 

 

 

   



 

 

ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Sun Rise Time in Sri Lanka free Software download

Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග) පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි. පහතින් බාගත කොට බලන්න Jagannath Hora මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි. FREE DOWNLOAD විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.